ෆැන්ටසිය

ෆැන්ටසිය

අනුර හෑගොඩ

පි. සිහිනයේ සිහිනය වෙලා
ඔබ හිඳීවිද දිගු නෙත් සලා

ගැ . නොඉන් එන තෙක් මග බලා
මා ඔහුගෙ සිහිනයෙ සිරවෙලා

පි. නිල් අහසෙ දිව යන මුදු වලා
ඔබ පහස ඉල්ලා නැවතිලා

ගැ සඳේ පිපි මල් රොන් පෙලා
අප රහස දැනගෙන එයි ගලා

පි. ඔබ ඉන්න මට උණුසුම සලා
අලුයමත් අද ඉක්මන් වෙලා

ගැ හිරු කළින් විත් කලබල කළා
නොම හඬන් කුකුළනි සිත් තලා

කවිය බලන්න