ඉහල අහසේ ගැසූ කරනම්

ඉහල අහසේ ගැසූ කරනම්

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

ඉහල අහසේ ගැසූ කරනම් සිහිනයක්මය මෙදා දිවියේ දුබල වී ඇත යුගල පියාපත් වකුටු වී ඇත දෙපා නියපොතු නැත පුරුදු විහඟ නාදේ වියපත්ය එක තැන දිවියේ අතහැරුණ බෙනය නිවහන වී වැතිර සිටිනෙමි හුදෙකලාවක තුඩින් රැගෙන විත දුන් පෝෂණය මගේ කුරුළු දරු කැලට දයාවෙන් ඇති කල දරු පෙම අමතකද මගේ පුංචි පැටවුන්ට
කවිය බලන්න