කාවඩි වන්නම
දෙවියන් උදෙසා
යදිනා භාරහාර
රඟනා නැටුම් කෙළි
පැවැත්වෙන පෙරහැරේ
තීරණය පළාතේ
පාතාල ලීඩර්ගෙ
අසරණය දෙවියන්
බලාගත් අතට වී
එපා පුද පඩුරු තව
කුමකටද දෙවියන්ට
කරන්නට බැරිනම්
දෙවියන්ට සිතැඟිසේ
භයයි පාතාලයට
බොල් පිළිම වූවත්
එපා මට තව තවත්
පුද පඩුරු මල්මාල
භයයි පාතාලයට
බොල් පිළිම වූවත්
කවිය බලන්න
