කෝකිල හඬ හමාරයි

කෝකිල හඬ හමාරයි

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

අහස මෙන් අනන්ත වූ මේ විශ්වයේ රම්‍ය වූ රාගයෙන් තොර මධුර වූ ප්‍රේමයක් සොයා යැවෙන මේ වන්දනා ගමනේ සහභාගී වෙන නඩය ගීතයෙන් පන පෙවූ ඒ කෝකිල හඬ හමාර විය
කවිය බලන්න