අරුත

අරුත

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

වයස යද්දී පියාසර කර නැවත හැරිලා බැලු නොයෙක් වර හිතට දැනුනේ එක දෙයයි තිර සතුට දුක යයි උස් පහත් කර දිනක් වෙයි තුට දිනකි දුක්බර විටෙක පැණයකි වෙන නිරුත්තර විසඳලා බැලු විටදි එක්වර දිවිය හුරු ගමනෙහි නිරන්තර ගලන ගඟ මෙන් නැවතුමෙන්තොර දුක සතුට එයි යයි නොයෙක්වර කෙටි කලෙහි ඇති අපට වෙන්කර සොයමු සතුටම වෙයි අරුත්බර
කවිය බලන්න