තිලොවඟ සමිඳාණ.....

තිලොවඟ සමිඳාණ.....

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

වත සුපිපි පියුමෙකි එසඳ මනහර දසුනෙකි නිබද රන් කිරණකි ලොවඟ සැනහෙන වැනුම උතුමෙකි වඳනෙම කාරුණික එතැනම බැඳී අරුතක සුපිපෙණ ම පියුමක එරැඳිහුන් උතුමණෝ තිලොවක සත් වඟ මුදාලුව එලත් තැනම නිවාලුව පස්මරු නසාලුව එඅවසන නිවනෙහි තබාලුව අවරට නොයන්නට පෙරඹර දිලී එන්නට ගැඹරෙම නැඟෙන්නට උතුමන දෙසූයෙකි නිවෙන්න ට සත්කය නිවාරණ වත්කම දහම් කාරණ ලත්තැන දිනූවෙන ඳෙසුවෝ මුනිම හිමි සඳාතන නිරුත්තර නොවූව යතාවම දෙසුව වූව සත්‍යම වඳන වුව උත්තම අමාමහ මෑණී වුව මහ පියුම් විරිත මාත්‍රා 09 - 11 - 09 - 14
කවිය බලන්න