පළමු පියවර

පළමු පියවර

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

දැකිය යුතු නම් වෙනසක් පළමු පියවර තැබිය යුතුමයි එකම එක හෝ මිනිසෙක් ඔහු නික්ම ගිය පසුවත් ඒ වෙනස සිදුවෙයි නැවත නැවතත් පුළුස්සා අළු පසට යටකර බොහෝ කාලය ගෙවී තිබුණද ඔවුන්ගේ සිතිවිලි පැළවෙයි දළු දමයි මල් පිපෙයි දැකිය යුතු නම් වෙනසක් පළමු පියවර තැබිය යුතුමයි එක ම එක හෝ මිනිසෙක් 2024-12-01
කවිය බලන්න