පුදුම ඉවසිල්ලකි එය............... ජයතිලක කම්මැල්ලවීර මකුලුවෙක් දැල එලා බලාසිටී ඉවසිල්ලෙන් ගොදුර එහි පැටලෙන තුරු පුදුම ඉවසිල්ලකි එය පෙම්වතකු විසින් පුහුණු කළ යුතු කවිය බලන්න