
පුනරුදයේ ගීතය
රතු රතු පැතුම් ලොවෙන් ගලා ආ
රන්වන් රන්වන් රතුහිරු රැස්මාලා
රන්වන් කෙත්වතු යාය මැදින් එළි දල්වා
පුනරුදයේ පුනරුදයේ ගම්බිම් පිබිදීලා
උතුරේ දකුණේ
නැගෙනහිරේ බස්නාහිරේ
එක ධජයයි නන් පැහැයෙන් ලෙලදේ
කලඑළියයි නවෝදයයි
සිහළ යෝනක
දමිළ බර්ගර් මැලේ ජනතා
පරමචින්තනයේ නිදහසයි
පුනරුදයේ මව්බිම පිබිදීලා
බොදු කතෝලික හින්දු ඉස්ලාම්
සර්වාගාමික සමගියයි සාමයේ රාජ්‍යයයි
ජාත්‍යන්තරයේ රාජ්‍යතාන්ත්‍රික අභිමානයයි
පුනරුදයේ පුනරුදයේ මානව දයාවෙන් පිබිදිලා
ස්වර්ණා ලෝකය පැතිරේ
කවිය බලන්න