Wedding card එක

Wedding card එක

ප්‍රියංගිකා බටගොඩ

තුරු අතින් බිමට පැන අසුරු සැනකින් සුළඟ දිවවිත් සිහින් හිරිකඩ තවර තවරා දෙකම්මුල් මත හාදු වස්සන නැතත් හෙට යැයි දිනක් මතුවට ඇවිත් යන්නටවත් නොඑන බව දැන මෙතුවක්ම මා තනිව ආවග සිහිව සිත උහුල උහුලා අදත් රොබරෝසියා ගහ ළඟ මදක් නතරව නුඹ නමට සුසුම් ඉහිරව
කවිය බලන්න