සුභ ගමන් කාවන්තිස්ස ඇත් රජුනි.........

සුභ ගමන් කාවන්තිස්ස ඇත් රජුනි.........

සුනිල් මෙන්ඩිස් මීගමුව

ඔබගෙන් වැරදි වූවාද නොදනිමි ඇත් රජුනි ඒත් ..... තිරිසන් මිනිසුන් විසින් තබන ලද උණ්ඩයකට වුනානේ යන්නට මෙලොව හැර .... ඉක්මන් වූනේ ඔබේ මරණය කියූ නිසාද මෙහෙම .... ආවොත් ගොවි බිමට ඔබේ තියනු වෙඩි වරදක් නැහැ කිසිදා අනේ .... මැවි ඒ පෙම් ලොව හැමදාම මාරු වන්නට හරස් පාර ඉඩ හසර ලබාදුන් මිනිසාට කෘතගුණ සැලකුවේ ඔබ පෙන්වමින් අපට නැති මනුස්සකම ....... පිටරැටියන් පවා සැනසූ අභිමානය ඔබගේ විය අහිමි ⁣සිරිලකට අද දිනේ .... නොඉපදේවා යලි ඇත් රජු කාවන්තිස්ස මෙවන් වූ තිරිසනුන් සිටින රටක ..... සුභ ගමන් කාවන්තිස්ස ඇත් රජුනි.........
කවිය බලන්න