කොහිද මින්දද

කොහිද මින්දද

නීතීඥ නීල් ගුණසේකර කොළඹ

කොහිද මින්දද නොදුටුවෙමි ඔබ කිමිද මා හැර ගියේ සකිසද නින්ද නොම ලැබ කල්පනා කළ මද අදුරු වල මා ලගින් හිද දුර කාල වල ලියූ කවි වල ඔබ සිටිය වග මතක ඇත මට කිමිද මින්දද ගියේ සකිසද තාම කවි සිත අවදියෙන් ඇත
කවිය බලන්න