"මම ආදරෙයි නන්දා" නීතීඥ නීල් ගුණසේකර කොළඹ සිටින තැන මම අහස පීරා සොයා ගන්නෙමි. එතෙක් මෙතුවක් නොකී ප්‍රේමය කිසිවෙකුට නොදැනෙන්න පවසමි, හුස්ම නැවතුන ඔය නළල සිඹ කියමි; "මම ආදරෙයි නන්දා" කවිය බලන්න