කාවන්තිස්ස:

කාවන්තිස්ස:

සපුමල් බන්ඩාර ලන්ඩනය

අනේ කාවන්තිස්ස කා බී තණබිස්ස සිටියා පෙර නිස්ස මරුවා එක්වී සෙස්ස අපි ගිහිල්ල එහෙන් මෙහෙන් කර සද්ද අහිමි කලා උන් සිටි ඒ වන රොද්ද එනමුදු ඔවුන් යනවිට ගම්බිම් මැද්ද අමතක උනා මේ උන් සිටි එම බැද්ද නීතිය කරන උන් කීවම මරන්නද කියා සැක නොමසිතේ මිනිසුන්හටද ඉතිං මොකට කියලා අනුන්ට අවලාද පවු කරනා උන් බුදු බණ අහනවද පුටුවල ඉඳන් වනජීවීන් රකින්නද පඩිනඩි ගෙවන්නේ උඹලගෙ රෙද්දටද හැගීම් නැතිව වැඩ කරනා මුන් රොද්ද රටටම බරකි තොපි නම් කලයුතු සුද්ද බෝලේ පාස් කරන්න පුවත් මවන්න උද්ධච්ච වෙන්න පඩිය අරගෙන සතුටින් ඉන්න සපුමල් බන්ඩාර
කවිය බලන්න