ජීවිතය පෙරහුරුවක් නොවේමැයි.........

ජීවිතය පෙරහුරුවක් නොවේමැයි.........

සුධර්මා වීරක්කොඩි

ජීවිතය පෙරහුරුවක් නොවේමැයි මැනුවලයක් සමගද නාවේමැයි ටීචර්ස් ගයිඩ්ද නැත්තේමැයි උදාහරණද නොමැතිමයි.. රිහසල්වත් සිදුනොවේමැයි. පර්‍යෙෂණයක්ද කළ නොහැකිමයි. ආපහු ගොස් නිවැරදි කරනුද නොහැකිමයි යළිද අත්දකින්නටද ඉඩනොදෙයි. මොහොතකටත් යළි නොඑයි.. හැබැවින්ම ක්ෂණයක්ම වෙයි.. පරිපූරකත් නම් නෑ තමයි.. අහල දැනගන්නත් බැහැයි.. ඉදින් ... මේ මොහොත පමණක් ඇති තමයි.. විදින, විදවන දැහැන මුදවන මායාව කිමදැයි ඇසෙයි..
කවිය බලන්න