සුපිපුණු සියපත සිරිලක ගී සාහිත විලේ
ගලන ගඟක් බව කියලා ජීවිතේ එදවස ගයා
රන්මුතුදූව සිතුවම ඔප කරමින් හැඩකර හදා
හොඳම ගීය ලෙස හයකට එපිටදි අවුරුදු දශක
ඇය දිනුවාය කිරුළ සරසවි ගායනයට හොඳම
නැති වුණු බව කියා දොලේ දිය ගයා ගීයක් මනහරව
දිනුවේ සම්මානය ගායනයට මාලනියයි අද යළි හොඳම
සිතුවම් පට අතර විසිඑක්වන සියවස තිරගතවූ ලක්දිව
වසරෙදි දෙදහස් විස්සේ සිංහල සිනමාවේ තිබූ තිරගතව
සිරිසරසවි වරම් ලබා ලබමින් ගී ලොව රන්කිරුළ
ලක්මාතා දූ රැජිනි මව් වී සිරිලක්දන සැමගේ
පුබුදුවා රට දැය ,දෙස බස රැස නිති සුරැකී
මනුලොව හැර යන්න ගියා ගී රැජිනිය තුන්හෙලේ
කවිය බලන්න
