මහනුවරට පමණක් දෙවැනි මෙසිරිලක

මහනුවරට පමණක් දෙවැනි මෙසිරිලක

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

මහනුවරට පමණක් දෙවැනි මෙසිරිලක මනරම් පෙරහැරක් හඟුරන්කෙත ඇසළ...... රජ දවසේ සෙංකඩගල මහනුවර අතීතේ විමලධර්ම රජු රජකල සමයෙන් ඇරඹී අවසන් රජු රාජසිංහ ශ්‍රී වික්‍රමත් පැතුව රැකවරණය දුන්නා දියතිලක පුරවර රාජ අණින් රාජසිංහ රජුගේ දෙවන මහා ඇරඹෙන්නේ දියතිලකේ ඇසළ පෙරහැර අද වඩමවන්නේ කරඞුව මැද නදින් හේවිසි වීදිසරන්නේ ඇත්රජු ඇසළ පෙරහැරේ පායාලා බිනර තරිඳු සිනාසිසී නිල් ආකාසේ නහවද්දී දියතිලකය සඳවතුරෙන් රෑ සීතේ සවන වැකෙන සුමිහිරි බෙර වාදන මැද්දේ වීදිසරන්නේ පෙරහැර සඟරුවන්කෙත
කවිය බලන්න