වෙසක් සුවය විශාරද එඩ්වඩ් ජයකොඩි වෙසක් සුවය සොයා සොයා කැලැන්ඩරය පෙරැළේවා ටික දොහකින් මගෙ සිරිලක බුදු සිසිලෙන් නැහැවේවා මිලට ගත්තු වෙසක් කූඩු මිදුල - ගෙපිල නැළැවේවා ඒ අතරේ අප මැ තැනූ කූඩු රජෙක් වැජැඹේවා කවිය බලන්න