මිදුලට විත් සඳ බලන්න

මිදුලට විත් සඳ බලන්න

විශාරද එඩ්වඩ් ජයකොඩි

මුලු අහසෙම තනි අයිතිය පාළොස්වක සඳ අරගෙන වලා රොදින් පවන් අරන් තරු පොකුරින් සුවඳ උරන් ශාන්තියෙන් හිනා වෙවී ඉන්නායුරු හරි කදිමයි මිදුලට විත් සඳ බලන්න සඳේ සිසිල ලොවට දෙන්න Photo Credit Javardh
කවිය බලන්න