කෙසේ සමුදෙම් ද .............

කෙසේ සමුදෙම් ද .............

විජායී නාලිකා කරුණාතිලක

හදවිල කැලඹූ පෙම් ජල රේඛා අතරතුර දේදුනු පායා පාට වැටෙනකොට මා දුටු.. වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවිය.. හේමන්තයේදී සුපෙම් ගී ගයා නික්මී ඇත !! සදා මනරම් ගැයුම් හදේ ඇඳි නන්දාවෙනි ඔබේ හඬ දිවා රෑ වෙණ තතක් සේ ඇසෙයි..! ජීවිතේ මංපෙතෙහි ඒ ගැයුම් සමග ඇවිදන් යමි කෙසේ සමුදෙම් ද ඔබ මියුරුතම ගීතයකි..කවියකි !!
කවිය බලන්න