දෙසැම්බර් කැෆේ දොර අබියස

දෙසැම්බර් කැෆේ දොර අබියස

විජායී නාලිකා කරුණාතිලක

වැහි චිත්‍ර අඳින්නට පාට පින්සල් රැගෙන මගෙ කව්ළුවෙන් එබිණි නොවැම්බර් මඳහස ! වළලා දැමූ පරණ දුක් සුසුම් ගොඩගැනුම තහනම්ලු නම් මාරු කල පසුව ඉල්මහට ! ඒ නිසාවෙනි සියලු කවි ගීත උණුසුමින් තැබිය යුතු දෙසැම්බර් කැෆේ දොර ඇරෙන තුරු..! එතෙක් වස්සානයේ සියලු පැහැ දිය කරමි ඔබ කැමති සිතුවම ම ඇඳෙන තුරු..!
කවිය බලන්න