.. වියැකුණු යශෝරාවය ..

.. වියැකුණු යශෝරාවය ..

සචිනි පෙරේරා ශ්‍රී ලංකා නීති විද්‍යාලය

සිහළ ගීතයට ආ කාන්තා සළකුණයි පවන මාලාවකින් ජනහදම කැළඹුණයි යදමකින් බැඳ දමා කොටුකළැකි නොම වුණයි දිවි ගමන නිමකළද මතකයේ තව නුඹයි.. සුළං කපොල්ලෙන් නිම් වළල්ලම දුටු අරලිය ලන්ද යොවුන් වසන්තේ අම්මාවරුනේ රන් කෙන්දෙන් බැඳ කඩමණ්ඩියේ වුව සිහිගන්වන්නේ ඇයට පිදු හද කලා ලෝකයට නන්දා මාලනියම වේ පුන් සඳ...
කවිය බලන්න