ගිටාරය තනිවෙලා
ගිටාරයේ තත් අතර
ඇඟිලි තුඩු නටවන්න
දිනක් එනතුරු ළඟක
බලන් ඉන්නව තවම
රැකියාව හරි බිසී
ඒත් ඉඩකඩ ඇතී
කාලයක් තිබු අපී
දැන් බලයි නැති ගති
යාලුවෝ විසිරිලා
ලෙඩ රෝග වැලඳිලා
තවත් අය තනිවෙලා
සමහරෙක් නැතිවෙලා
ඒත් ඉඩකඩ අරන්
එනඋන්ව පිලිඅරන්
සනසන්න මගබලන්
ගිටාරය ඉවසපන්
කවිය බලන්න
