මං බලා සිටියා

මං බලා සිටියා

අනුරාධා ගුණසේකර හොරණ

තනිකර මහා වන මැද ලෙනේ දොර හැරපියා ජීවිතය ද රැගෙන නුඹ ගිහින් තිබුණා ම 'පුතු දියණිය රැගෙන .... නුඹෙ කඳුළු දැක දැක මධු විතට ලොබ බැඳ සැඳෑ කළුවර එක්ක ගෙට වදින නරුම පෙම බිඳ දමා තිබුණා ලෙන් දොරද කවුළු සැම .... විටින් විට ගියත් පෙර යලි ආවේ මා සොයා ප්‍රේමයෙන් වෙලී ගිය අපට අපි නැතිව බැරි කාලයත් තිබුණා සිනාවෙන් පිරීගිය ..... ඊට පසු බිවිවේ නැ මැණිකෙ මම හැදුනා ඒත් යලි ආවේ නැ මගේ පැටවුන් රැගෙන මං බලා හිටියා අද උදේ සිතාසිය ලැබුනා ......
කවිය බලන්න