හිමි....අහිමි

හිමි....අහිමි

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

බඳවා වළාපෙල මුතුකුඩ අහස් කුස රඳවා දිලෙන තරුකැට පේළියක් ලෙස පොඟවා සුමුදු සඳවත පිණි දියර ඉස සඟවා ගතිද මුව උතුරන සිනා රැස නළවා සිතේ ආදරයක් මෝදු කර සොලවා සීනු අතින'ත ගැනුමටද පෙර මලවා මහද සෝ සුසුමන් මෙරක් බර ගලවා පසෙක දැමි මින්දද හී අහුර සනසා ගනිමි සිත ඔබ මට අහිමි කළ වෙනසා නෙවෙයි තිබු සෙනෙහස මසිත තුළ වනසා නොදමි පරවුණු මල් රඳන පැල පවසා තිබුණි ප්‍රේමය බව දුකට මුල
කවිය බලන්න