කිවිවර ලාල් ඔබ කෝ ආනන්ද පැරීසිය කිවි සමුදුර ගැඹුර නැඹුරුව පතුල සිඹ පිවිතුරු හද බසකි නිමකළ රනින් දඹ දිවි මුතුපර බිඳ ඔප දැමු පබළු නැඹ කිවිඳෙකු දකිමි නැණ පබසර කළ සරඹ කවිය බලන්න