ප්‍රේමයෙන් බිඳ දැමුණු

ප්‍රේමයෙන් බිඳ දැමුණු

කෝ ආනන්ද පැරීසිය

ප්‍රේමයෙන් බිඳ දැමුණු සියලුම මෘදු ගැහැණුන්ට......... නිහඬතම පිරිමින්ට..... කවිනිමිත්ත යේෂා පර්නැන්ඩුගේ ලයිලැක් කවි පොතෙන් ප්‍රේමය යනු ඕං කාරයද මේවිශ්වයේ දෝංකාරයද නැතහොත් මමංකාරයද මනසේ කාමය නම් අග්නි දාහයද බුරබුරා නැගෙන රාගයේ නාමය වුවද ආදරය වුවද ප්‍රේමය කතාබස් වහරේ ස්ත්‍රී ද පුරුෂද නෙක සත්ත්ව නිකායන්ටද ඇවැසි උරුමයෙකි ජීවලෝකයේ දාමයක විසම විස චක්‍රයක කැරකෙනා වලකාලනු බැරි කරුමයක්දෝ සංසාර ජානපරපුරේ සත්‍යයේ ශාතෲන්වූ බුදුන් සමග සොක්‍රටීස් දැනුදු සංවාදයකය
කවිය බලන්න