ලාල් ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ව්‍යාකරණං අකාරණං තණ්ඩුලමේව කාරණං වියරණය කුමකටද වුවමනා හාල් ඊට පිළිතුරු දේවි ලොකු හාල් මෝල් පිටත මෙන් ඇතුළතද තවම හර්තාල් හිටිවනම ඇද වැටෙන අප තමා පේල් ඇස කඳුළ රැක ගත්ත ඔබ දිනුම් ලාල් ! කවිය බලන්න