දේශබන්දු සිරිසුමන ගොඩගේ මැතිදුන්ට නිවන් සුව පතමු!! කෝ ආනන්ද පැරීසිය පළවා දමා නොදැනීමේ ගණ අඳුර දුලවා නැණ පහන් වැට දුන් පල මධුර පිරුවා පාරමී පොත් අරණේ විදුර බෙදුවා අගසස් ගොඩගේ පොත් මැදුර කවිය බලන්න