ඉවුරු කොන හිඳ බලා ඉන්නම්.........

ඉවුරු කොන හිඳ බලා ඉන්නම්.........

අශෝක හඳගම

ඔබේ කාචෙන් රාමුගත වූ ජීවිතය මේ යැයි කියා පෙන්වා දෙන්නට නොහැකි මා සිත ගොළුව අසරණ වී ගියා වචන නොමැතිව පබැඳි කවි පද තෙත බරිත සුළඟේ ගියා ඉවුරු කොන හිඳ බලා ඉන්නම් ‘මා මිනිසෙක් ඔබ ගඟක් නිසා’
කවිය බලන්න