පිදෙන මේ මල් කළඹ පිළිගනු නිරෝගී සුව වාසනාවන්

පිදෙන මේ මල් කළඹ පිළිගනු නිරෝගී සුව වාසනාවන්

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

තෙවන ඇසකින් බලා මවනා සොඳුරු නෙක නෙක රූ රටාවන් ලියන ඉඳහිට රසට ගළපා මිහිරි පදපිරි කවි කතාවන් රැගෙන උරුමය පියා ගෙන් ලද ඇදුරු වී ලොව වෙත බෙදාදුන් පිදෙන මේ මල් කළඹ පිළිගනු නිරෝගී සුව වාසනාවන්
කවිය බලන්න