නාමය පිය පුතුන් අ.ත.ක.ස වගේ ගරු

නාමය පිය පුතුන් අ.ත.ක.ස වගේ ගරු

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

කාචය පෑන පන්හිද එක ලෙසින් හුරු විරිය වැඩූ නිහඬව පාරමි පිරු කාරිය කරයි නොමවේමැයි පොතේ ගුරු නාමය පිය පුතුන් අ.ත.ක.ස වගේ ගරු විටකදි හැගේ හෑගොඩ කවි මහ සයුර මට නෑ කෝදු මිණුමට සයුරක ගැඹුර හෙට දින නියත තව කවි පිබිදෙයි තඹර මට ඔබ ලගදි අපි වෙමු සාමා අමර ලෝකය විටක කටු පදුරකි මලින් පිරූ කාචය ඔබේ පෙරහන කටු හලා පෙරූ කාලය ගෙවෙයි ලෝදම් කවි ලොවේ ගුරු මාලය ලාල් , හෑගොඩ ගෙල තමා දැරූ 25 / 06 / 2026
කවිය බලන්න