පුද දෙන්න උන් මල............
තරම ආදරයේ
සොයන්නද
සොයා කුටියක
හුදකලාවක
අඩ අඳුරු කුටියේ
හමුවකට ඔබ
මා කැටුව ආවේ
නෝකාකඩු කම් කිය කියා
පරිස්සමකට කැට තියා
සඵත කර සහතික කරා
බොරුවටද මා නළල සිම්බේ
ඔබ මගේමයි මුමුණනලා
ගෙනා නැහැඹුල්
පෙති සිනිඳු මල්
අරන් යන්නට නෑ
අකැප තැන්වල සැරිසරා
මග නොමග මට පැටලිලා
දිනෙක මතූ
පුද දෙන්න උන් මල
පැහැරගත්තේ ඇයි
මං දී
කවිය බලන්න
