විජය රජුගේ පාපොච්චාරණය .....

විජය රජුගේ පාපොච්චාරණය .....

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

ඇත්තටම මග හැරුනා ඔබ එතැයි මම හිතුවා කුවේණිය මඟ හැරුනා හදවතින් දුක් වින්දා ඒ රාග ගිනි මල් යහනේ නැගුණු ගිනි නැහැ නිවුනේ තනේගල නැත හැඩුවේ ඒ අයයි බොරු කිව්වේ මැරෙනතුරු මම හෙව්වේ උන් තමයි නෑවිදින් හිටියේ දරු දෙදෙන නැහැ හිටියේ මගෙ හිතේ උන් විතරමයි හිටියේ
කවිය බලන්න