විරාමය

විරාමය

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

හදේ ගැඹුරුම තැන් කොහිද නොදනිමි සරල මුදු තැන් වල ඉඳගන්න ඉඩ දෙමි සඳේ ඇතුලාන්තය අහසට පවරමි හාවාට පමණක් අදත් මම පෙම් බඳිමි වැසූ මංපෙත් හා දොරකවූළු පසුකර යද්දී බලයි ඇතැමුන් කුරුබිළිය හැර විකල්පය ලෙස නොදී ගැහැණුකම තිරසර ගොස් අවසන්ය ඇය දුක්මුසු පෙරහැර සුසානය පෙනේ නිස්සරණ පින්බිම බඳු සොහොන් පල්ලා ගයයි නෙක විරහ ගී මධු ගමනේ ගිම් නිවූ සුළං රැල්ලකි මුදු එතැන පසුකළ නොහැක දෑසේ කඳුළු බිඳු
කවිය බලන්න