සංහිදියාව

සංහිදියාව

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

අජානේය අසුන් ඇදෙත ඇස් වාට්ටු පුරා
ප්‍රජාවකට කොත්තු බෙදපු කාලේ සිහි කරා
උජාරුවට වෙසක් බලපු රජුන් නොමැති වරා
හිජාබයද දන්සැල් පෝලිම සරසන යුරා

කවිය බලන්න