බක් මහේ වත්
යක් දොසක් මෙන් ගෙදර යන මග කතර විරුදක මැදින් ඇදුනා
මක්කරන්නද අහස ගිනිගෙන දස අතින් හෙන පුපුරු නැගුනා
වක්කඩක් කැඩුවා වගේ හිත ගුලිවෙලා උන් හීන රිදුනා
බක් මහේ වත් නුඹ දකින්නට ලැබේවී දෝ බයක් දැනුනා
කවිය බලන්න
