පිං කෙතයි සඟ රුවන

පිං කෙතයි සඟ රුවන

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

ඇවිද යන්නන් අතර, ශ්‍රේෂ්ඨයි සග රුවන කතා කරනා දනන්, පෙරමුනෙහි සග රුවන වපුරනා කෙත් අතර - පිං කෙතයි සග රුවන බොහෝ දන හිත පිණිස බොහෝ දන සුව පිණිස පා වහන් නොමැති පය , ගිනි ගහන තාර මත කුරිරු සීතල දරන, තුන් සිවුර පමනි ගත දහස් ගනනක් යොදුන් දෙපයින්ම යන කලට බුදු පුතුනි තෙමෙයි මා නෙතු සගළ පද රචනය - නාලිනී කොඩිකාර මෙල්බන් නුවර
කවිය බලන්න