රස බෙදන කැමරාව

රස බෙදන කැමරාව

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

දශක ගණනකට පෙර දිටිමි සේයා රූ පෙළහරක් ෆ්‍රොයිඩ් දියණිය නමින් කලා කෙත දිදුලවාලූ. මහා වන මැද අතරමංවී සිය ලබැඳියා සොයන තරුණ පෙම්වතියකද වී සකුන්තලා නමින් සුරූපී ඒ අමිල සේයා රූ අතර. කලා හදවත් ප්‍රකම්පණය කළ ඒ අපූරු සේයාරූ නිමවූ පිරිපුන් කලා කරු ලාල් හෑගොඩ නම් වී පිය උරුමයෙන් ලද සොඳුරු සේයා රූ ශිල්පයෙන් පරම්පරාව මතු නොව මුළු හෙලයද බබුළුවාලූ ඒ අමිල ශිල්පියා ලාල් හෑගොඩම විය කොළඹ යුගයේ කවීන් අතරේ මතු මහළ හෙබවූ කවි කිවිඳි දෙපලකට දාව ඉපිද කව් කෙත සරු සාර කළ ලාල් හෑගොඩ කිවිඳුන්හට පතමු දිගා සිරි සුව සෙත හා සතුට
කවිය බලන්න