සිතේ වෙලුනු සළු ----------------------

සිතේ වෙලුනු සළු ----------------------

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

ගතක ඇති විට එතී පෙනෙයි සුමුදුව නිතී මිලදි ගැනුමට සිතී සිත තුටින් පිනවෙතී පට හුයෙන් වියු සුමුදු දකිමි ඒ සළු සිනිඳු අතට ගෙන බැලු නමුදු මිලට ගනු කෙලෙසකුදු මෙතැනට නාවා නම් සළු ද නොදුටුවා නම් අත මිට තිබුනා නම් දුකට පත් නොවෙමි මම්
කවිය බලන්න