සිසිර සිරි

සිසිර සිරි

ප්‍රියන්ති ඕපාත නවසීලන්තය

සිසිරේ අරඹුමත් සමග පුංචි පුංචි මල් තුහින වලින් පරිසරය හැඩවෙලා පේන තෙක්මානයේ නිල්ලක් නම් නැතිව ගානයි සුදෝසුදු හිම වලින් වැසිලා හැමතැනම මීට වැඩි සතුටක් තව කොහින්ද පොඩ්ඩන්ට හිම මිනිස්සු හදන්න බිම පෙරලන්න වැඩ ගොඩයි වැඩිහිටියන්ට නම් මේක කරදරයක් ජීවිතෙත් අන්න ඒ වගේමයි සුළු සුළු කරදර සුන්දරයි ඒවා එකට එකතුවුනාම හරි බරයි දරාගන්න බැරි තරමට බරයි ඕක්ලන්ඩ් 3/24/2026 Photo Credit Hanna Laza
කවිය බලන්න