හිස තෙල් ගෑමේ අලුත් අවුරුද්ද -------------- ගමගේ ලයනල් හිසට සිවිලිං පයට ටයිල් ෂැම්පු නානු ගා පිටරට දිශාව බලා ඇඳි වස්ත්‍ර උනා උණු වතුර ෆිල්ටරයෙන් ස්නානය කොට හිස රත් කරන අලුත් අවුරුද්ද කවිය බලන්න