ජීවිතෙන් ඍතුවක්

ජීවිතෙන් ඍතුවක්

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

වැස්ස මුමුණන කතා ගොන්නක්
වසන්තයකට උරුමය
අද දකින්නෙත් වෙනස් බව රැඳි
එදා අප දුටු සඳමය

ගඟක් සතුටින් හබල් කඳ ගෙන
බටනලාවක් වැයුමය
තවත් ඍතුවක් කියාදෙන්නේ
ජීවිතේ ඇති අරුමය

කවිය බලන්න