කෝකිලාවියේ
"සඳ කොමළී තරු පිරිවරලා"
අද ගියෙදෝ සුරලොව බලලා
සොඳ රැජිණකි ගී ලොව බබළා
බඳ මුතු ඇටයකි පෙරදිග ලා
"රෑන ගිරා රෑන අඹේ මී පිරී"
නාද දිදී ඔබ ගැයු ගී පද සිරී
"පාවි පාවි ආකාසේ" ගිය සැරී
"වී කිරිල්ලි" ආයෙ එන්න හද පිරී
"සඳ කොමළී තරු පිරිවරලා"
අද ගියෙදෝ සුරලොව බලලා
සොඳ රැජිණකි ගී ලොව බබළා
බඳ මුතු ඇටයකි පෙරදිග ලා
"රෑන ගිරා රෑන අඹේ මී පිරී"
නාද දිදී ඔබ ගැයු ගී පද සිරී
"පාවි පාවි ආකාසේ" ගිය සැරී
"වී කිරිල්ලි" ආයෙ එන්න හද පිරී