දඬුමොණරේ නැග ගියාද?

දඬුමොණරේ නැග ගියාද?

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

'සිරි මැදුර' ම සුවඳ කෙරූ ඈ මලකී 'අකල් වැස්ස' වෙත දිය දුන් වලාවකී 'නිධානය' ට පහළ ව සිටි නිධානෙකී රිදී තිරය එකළු කෙරූ පුන්සඳකී 'වසන්තයේ දවසක' දී 'බඹරු ඇවිත්' 'යස ඉසුරු' ය ඔබ දුන්නේ විටෙක ඇවිත් දඬු මොණරේ නැග ගියා ද මෙරට ඇවිත් කුසුමක් සේ ආකාසය එවිට රකිත්
කවිය බලන්න