සුදු කිරුළේ සුව රැජිණී

සුදු කිරුළේ සුව රැජිණී

සරත් කුමාර වික්‍රමගේ පානදුර

රජවෙලා රෝහලේ රජගෙ ට ඔටුණු ලා සුදු වනින් සිරස ට රැකබලා ගිලනුන්ව ඇහැය ට අණකළා පිරිසිඳුව ඉන්න ට. ධවලයෙන් මුලු සිරුර හැඩකො ට පව මතින් පින් කෙතම මතුකොට දුව පනින නිසි තැනට ලහිකො ට සුව සදන ලෙඩ වුනට මනකො ට. ඔසුපැනින් රෝගයන් බියකො ට මුසු කරයි එන්නතක් සිරුර ට පසු වදන් ප්‍රතිකාර පිඬුකො ට අසුන්ගත වාර්තා පළකො ට. වේදනා කෑ ගැසුම් ඉවකො ට දිවයනා ඇසිල්ලෙන් එදෙස ට පා සිනා අවවාද දෙනවි ට රෝ යනා සිරුර හැර ඉවත ට. වැඩ මුරය කුම් වුවත් ක්‍රමය ට රාත්‍රිය දහවල ද සුවය ට කෙඳිරිලිය වේදනා නැසුම ට වදන් ඔසු වැඩකරයි ටක්කෙ ට. අසනීප සනීපෙන් සුවකො ට ඔසවන්න බැරි සිරුරු සවිකො ට බැස යන්න සයනයෙන් දිරිකො ට ඇස තෙමෙයි වෙන්වෙලා යනවිට.
කවිය බලන්න