සිත්තරා

සිත්තරා

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

හිරු පැමිණ උදෑසන සිතුවමක් අඳින්නට ඉඟි මරා දුන් දිරිය හදිසියේ දුරු කළා වැසි වළාකුළු ඇවිත් දැනුම් දීමක් නැතුව දුක පිරුන කෝපයෙන් ගත කළා මුලු දවස හිරු ඒවියැයි සිතා බැස යන්න පෙරාතුව විසිකළා සායම් බඳුන අහසටම සිත්තරා
කවිය බලන්න