සසල පෙණ පිඩක්…

සසල පෙණ පිඩක්…

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

එකතු වූ බුබුළු පෙණ සැදේ පෙණ පිඩක් ලෙස පෙණ පිඩේ සොබාවය දනී සියලු දෙන එලෙසට තබා ගන්නට බුබුළු පෙණ වෙනස් නොවී තිබෙන ලෙස නොහැකි වේ කිසි විට එය එසේ එයම වේ හුස්ම නැගෙනා විට පිම්බෙන රුපය ඔබ සතු හුස්ම පිටවනවිට නැවත හැකිලෙයි රුපය ඔබ සතු ක්‍රියාවලියක් තුළ වෙනස්වන රුපය වෙනස්වේ පෙණ පිඩක් ලෙස රූපයත් අප සතු සියලු දේ ඇති අවට වැනිය පෙණ පිඩක් ලෙස වෙනස්වන නිරන්තර නියත නොවූ සොබාවය මෙවන් වටහා ගන්නා නුවණීන් පවත්වාගන්නට දිවිය සරලව ඇති කරයි පුරුදු නිරතුරු ….
කවිය බලන්න