ළමා හා වැඩිහිටි දින සමරමු!
ගුණ නැණ සුවඳ විහිදෙන මල් පැටවුන්ටයි
රට දැය සමය රැක හෙට ඔවුනට බාරයි
විටකදි නැගෙන ගුණමකු කරදර බෝමයි
අපි රැක ගනිමු ! දරුවන් තෙරුවන් සරණයි
කැටපත් පවුරු මෙනි ඉපැරණි දේ පිරුණු
සියපත් අත්දැකුම් ඇත ඔවුනගෙ පිපුණු
අසිපත් වගේ නො බිය ව පෙරමග වැඩුණු
වියපත් අය ව අපි ගෞරවයෙන් රකිමු !
Photo Credit: Robert Collins
කවිය බලන්න
