නිල් දිය විලකි

නිල් දිය විලකි

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

නිල් දිය විලකි ඉතිරෙන මෙත් සුනිල දිය දිය බිඳුවක් වෙන්න ඇයි බැරි මගෙ පිපාසෙට තරු කැට දෙකකි නිරතුරු නුබ කුස දිලෙන මා දුටුවාම විතරක් කලුවර අහස දුටු දුටු දනන් හට ලාබෙට බෙදන කෝපි මල් සිනා මිල වැඩිද මට
කවිය බලන්න